“National Workshop on Separation Techniques in Natural Product Research”

“The National Workshop on Separation Techniques in Natural Product Research” was held on 19th to 23rd of September 2016 at National Institute of Fundamental Studies, Kandy. The aim of this national workshop was to train young researchers in techniques which can make a significant contribution to human resource development and thereby provide an impetus to the study of Bioactive Metabolites from natural resources found in Sri Lanka. The Chief Guest at the inaugural session was Prof. Yoshinori Fujimoto, Tokyo Institute of Technology Japan and the keynote speaker was Prof. Vijaya Kumar, Emeritus Professor of University of Peradeniya. The workshop was organized by the Natural Products Research Group of NIFS.

Photo Gallery…


“සංයෝග වෙන් කිරීමේ තාක්ෂණයන් පිළිබද ජාතික වැඩමුළුව” මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේදී මෙම මස 19 සිට 23 දක්වා පවත්වන ලදි. මෙම ජාතික වැඩමුළුවේ ප්‍ර‍ධාන අරමුණ වන්නේ දේශීය ශාක වල පවතින ජෛවක්‍රියාකාරී සංයෝග නිස්සාරණය කර වෙන්කරගත හැකි ක්‍ර‍මවේදයන් පිළිබද තරුණ විද්‍යාඥයින් පුහුණු කිරීමයි. එමගින් අතීතයේ සිට පාරම්පරිකව භාවිතා කල දේශිය ඖෂදීය ශාක වල පවතින සැගවුන ජෛවක්‍රියාකාරී ගුණාංග , මිනිසාට වඩාත් ප්‍රයෝජනවත් වන ආකාරයට අධ්‍යනය කිරීම අපේක්ෂිතයි. මෙම ජාතික වැඩමුළුවේ ප්‍ර‍ධාන ආරාධිත දේශනය සම්මානීය මහාචාර්ය විජය කුමාර් විසින් සිදුකල අතර ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස ජපානයේ ටෝකියෝ ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි හි සම්මානීය මහාචාර්ය යොෂිනෝරී ෆුජිමොටෝ සහභාගීවේ. ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ස්වාභාවික නිශ්පාදන පර්යේෂණ කණ්ඩායම විසින් මෙම වැඩමුළුව සංවිධානය කරන ලදි.

Photo Gallery…

 

Site Map

 
Careers

Contact Us

FAQ

Search

News & Events

Follow Us on Social Media