“World’s Science Day” Kandy District Main Ceremony at NIFS

නොවැම්බර් 10 යෙදෙන ලෝක විද්‍යා දිනයට සමගාමීව  නොවැම්බර් 10 දින ජාතික විද්‍යා දිනය ලෙස විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යංශය නම් කර ඇත. මෙම විද්‍යා දිනය සැමරීමේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන උත්සවය විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යංශයේ මූලිකත්වයෙන් මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේදී පසුගිය සදුදා දින (2017.11.13) ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි. මෙම සැමරුම් උත්සවය සදහා  මහනුවර දිස්ත්‍රික්කයේ උසස්පෙළ විද්‍යා විෂයන් හදාරන සිසු සිසුවියන් 280  ක් පමණ සහභාගී වනලදි.   

 Ministry of Science, Technology & Research has announced 10th of November as “National Science Day” with conforming to “World’s Science Day” on 10th of November. To celebrate this National Event, National Institute of Fundamental Studies, Kandy organized the Kandy District Main Ceremony at NIFS main auditorium on last Monday, 13th November 2017. For this ceremony, about 280 school children in Kandy district, who follow science stream for their A/Ls were participated. 

Visit Facebook photo gallery…

 

Site Map

 
Careers

Contact Us

FAQ

Search

News & Events

Follow Us on Social Media