ඵලදායි භුමි පරිහරණයෙන් සුවදායි දෙරණක්

ඵලදායි භුමි පරිහරණයෙන් සුවදායි දෙරණක්” තේමා කරගනිමින් ලෝක පරිසර දිනයට සමගාමීව ජාතික මුලික අධ්‍යයන ආයතනය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සහයෝගිතාවයෙන් පවත්වනු ලැබු රුක් රෝපණ වැඩසටහන 2024.06.05 දින ආයතන පරිශ්‍රයේදී මෙන්ම හන්තාන වත්තේදී සිදු කරන ලදී. 

 

ඡායාරූප