පරිසර නියමු වැඩසටහනෙහි ප්‍රශස්ථ කාර්යය සාධන ගුරුවරුන් සදහා තෙදින නේවාසික පුහුණු වැඩසටහන හා සම්මාන ප්‍රදානය

පරිසර සංරක්ෂණය, කළමණාකරණය සහ පරිසර අභිවර්ධනය උදෙසා පාසල් ප්‍රජාවෙි සක්‍රීය සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීම පිණිස මධ්‍යම පරිසර අධිකාරිය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව සිදු කරනු ලබන පරිසර නියමු වැඩසටහනේ 2021, 2022 හා 2023 වර්ෂවල විශිෂ්ඨ සේවාවක් සිදු කල ගුරුවරුන් ඇගයීමට ලක් කිරිම  2024 ඔක්තොම්බර් මස 10, 11 හා 12  යන තෙදින පුරාවට දඹුල්ල පොපම් වන උද්‍යානයේදී  මධ්‍යම පරිසර අධිකාරිය හා ජාතික මුලික අධ්‍යයන ආයතනය එක්ව පවත්වන ලද.  

 

මෙම නේවාසික වැඩමුලුව සදහා විශිෂ්ඨ සේවාවක් ඉටු කළ ගුරුවරුන් 48 දෙනෙකු සහභාගි විය.